About

image

අප ගැන | About Lanka PTC

දිනෙන් දින ඉහල යන ජීවන වියදම කළමනාකරණය කරගැනීම සදහා ඔබත් වෙහෙසේන්නේද?


* විශ්වසනීය සහ ප්‍රතිපල දායක නව සංකල්පයකි 
* විශේෂ දැනුමක් අවශ්‍ය නොවන සරල ක්‍රමවේදයකි
* සුළු වෙලාවක් වෙන්කිරීම ප්‍රමාණවත් වේ
* අමතර අදායමක්

මෙම කෙටි වීඩියෝව නරබා, විනාඩි කිහිපයකින් සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න..

සාමජිකයිගේ අදහස්

අප සමග සම්බන්දවන ඔබටම වෙන්වුණු මෙම පිටුවේ ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා සහ හැගීම් සටහන් තබන්න

ප්‍රතිලාභ සහ පහසුකම්

මෙම වෙබ් අඩවිය සමග සම්බන්ධ වීම මගින් ඔබට පහත ප්‍රතිලාභ සහ පහසුකම් අත්වේ

පිරමිඩ හෝ එවැනි සංකල්පයක් නොවේ

ශ්‍රී ලංකාවේ ඔබට ප්‍රථම වරට සරල ක්‍රමවේදයක් හරහා මසකට 20% දක්වා අමතර අදායමක් ලබාදීම සදහා අප මෙම සංකල්පය ඔබට තිලිණ කිරීමට කැපවී සිටිමු.

ඉතා සරල ක්‍රමවේදයකි

අපට පහසු සිංහල භාෂාවෙන් සරලව සහ පහසුවෙන් කටයුතු සිදුකිරීමට හැකි වීම හරහා ඉතා පලදායි ලෙස විවිධ කාර්යන් කළමනාකරණය කල හැකි වීම

සමාගම් ලියාපදිංචිය

ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස ලියාපදිංචි කොට ඇත. LANKA P T C SOLUTIONS (PVT) LTD PV 00244005

උපදෙස් සහ නිතර ඇතිවන ගැටළු නිරාකරණය

මෙම සේවාව සම්බන්දව හෝ වෙබ් අඩවිය මගින් සේවාවන් ඉටුකැරගැනීමේදී ඔබට යම්කිසි ගැටළුවක් ඇති විට පහත උපදෙස් හරහා සරලව ඔබ විසින්ම එය නිරාකරණය කර ගන්න.

දිනපතා ads නරඹන විට එක ad එකක් නරඹා අවසන් වනතුරු ඊලග ad එක open කිරීමෙන් වැලකි සිටින්න. සමහරු Plans එකකට වැඩියෙන් ඇති අවස්ථා වලදී Tabs කිහිපයක එකවර ads open කරයි.මෙසේ ads open කර සිදුවන දෝෂ වලට අප වගකියනු නොලැබේ. අප මෙයට අවසර දී නැත.එසේ සිදු කරන LANKA PTC Accounts අප විසින් Monitor කරනු ඇත.

Lanka PTC යනු ලංකාවේ අපට නව සංකල්පයක් අනුව ශ්‍රී ලාංකිකයින් සදහා අන්තර්ජාලය ඔස්සේ සරල ක්‍රමවේදයක් මගින් අමතර අදායමක් ලබා ගැනීම සදහා හදුන්වා දී ඇති වෙබ් අඩවියකි. මෙම සංකල්පය පිරමිඩ හෝ අධි ප්‍රතිලාභ ආයෝජන ක්‍රමවේදයක් නොවේ. අන්තර්ජාල ප්‍රචාරණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 600,000 තරම් වේ.

පිළිතුර සරලය. ඔබගේ තොරතුරු කිහිපයක් සහ ප්‍රධාන ලෙස email ලිපිනය සහ ජංගම දුරකථන අංකය අපගේ ලියාපදිංචි ෆොර්මයේ ඇතුලත් කිරීම.

මුලිකව ඔබට පරිගණකයක්, ලැප්ටොප් පරිගණයක්, ටැබ් උපාංගයක් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ අන්තර්ජාලය සමග සම්බන්ද විය හැකි උපාංගයක් සහ අන්තර්ජාල සබදතාවයක් අවශ්‍ය වේ.

ඔබට දිනපතා ලැබෙන ප්‍රචාරණ දැන්වීම් නැරබිය යුතු අතර පැය 24ට පසු ඒවා ඉවත් වේ. ඊට පසු එදිනට අදාල නවතම ප්‍රචාරණ දැන්වීම් ප්‍රමාණයක් ලැබේ. ඔබට එක දිනක ප්‍රචාරණ දැන්වීම් නැරබීමට නොහැකි උවහොත් එදිනට අදාල ඉපයීම් නොලැබෙනු ඇත.

ඔබ දිනපතා ඔබගේ ගිණුමට log වී, ඔබට ලබා දී තිබෙන ප්‍රචාරණ දැන්වීම් ඔබගේ ගිණුමේ PTC වෙත ගොස් Ads තේරීමෙන් හෝ ඔබගේ ගිණුමේ ප්‍රධාන පුවරුවේ (dashboard) පහතින් ඇති "remain clicks for today" යන්න හෝ තේරීමෙන් ඇඩ්ස් වෙත ය හැක. ඔබට කැමති දැන්වීමක් තෝරාගෙන, "View now" තෝරාගන්න. දැන් නව පිටුවක් විවෘත වන අතර නියමිත කාලය සම්පුර්ණ වීමෙන් පසුව, ලබා දී ඇති සරල ගණිතමය ගැටලුවට අදාල පිළිතුර තෝරාගෙන එය හිස් කොටුවේ ඇතුලත් කර "Confirm earn" බොත්තම ඔබන්න.

ඔබගේ මුළු ඉපයීම් රුපියල් 150/= සම්පුර්ණ කල විට ඔබට මෙම මුදල ඔබගේ බැංකු ගිණුමට ලබා දෙන ලෙස "withdraw " වෙත ගොස් ඉල්ලීමක් ලබා දිය යුතු වේ. එහි ඔබට ලබාගැනීම අවශ්‍ය මුදල සටහන් කොට තහවුරු කිරීමේ බොත්තම එබීමෙන් ඉල්ලීම අප වෙත ලැබෙන අතර එය එදිනම හෝ ඊට පසු දින ඔබගේ ගිණුමට බැර කරනු ලැබේ. මේ සදහා අනුමත බැංකු ගාස්තු පමණක් අයවනු ඇත.

පිළිතුර ඔවු. ඔබට අපත් සමග ඕනෑතරම් ගිණුම් සාදාගත හැක. නමුත් ඒ සදහා වෙන වෙන email ලිපිනයක් අවශ්‍ය වේ. [ඉඟිය: ඔබගේ පවුලේ අයගේ නම් සහ email ලිපින භාවිතා කර ඔබට ගිණුම් සැදිය හැක].

ඔබට අපගේ WhatsApp සහ Telegram හරහා සම්බන්ධ විය හැක. එසේම ගිණුමේ ඇති Support ticket හරහාද ඔබගේ ගැටලුව අප වෙත යොමු කිරීමෙන් විසදුම් ලබා ගත හැක.