Faq

උපදෙස් සහ නිතර ඇතිවන ගැටළු නිරාකරණය

මෙම සේවාව සම්බන්දව හෝ වෙබ් අඩවිය මගින් සේවාවන් ඉටුකැරගැනීමේදී ඔබට යම්කිසි ගැටළුවක් ඇති විට පහත උපදෙස් හරහා සරලව ඔබ විසින්ම එය නිරාකරණය කර ගන්න.

Lanka PTC යනු ලංකාවේ අපට නව සංකල්පයක් අනුව ශ්‍රී ලාංකිකයින් සදහා අන්තර්ජාලය ඔස්සේ සරල ක්‍රමවේදයක් මගින් අමතර අදායමක් ලබා ගැනීම සදහා හදුන්වා දී ඇති වෙබ් අඩවියකි. මෙම සංකල්පය පිරමිඩ හෝ අධි ප්‍රතිලාභ ආයෝජන ක්‍රමවේදයක් නොවේ. ඔබ ලබා ගන්නා සාමාජික පැකේජ අනුව ප්‍රතිලාභ ලැබෙන වැඩසටහනකි. ඔබගේ සාමාජික මුදල් අන්තර්ජාල ප්‍රචාරණ වැඩසටහන් සදහා යොදවන අතර ඉන් ලැබෙන අදායම සාමාජිකයින් අතර බෙදාහැරේ. අන්තර්ජාල ප්‍රචාරණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 600,000 තරම් වේ.

පිළිතුර සරලය. ඔබගේ තොරතුරු කිහිපයක් සහ ප්‍රධාන ලෙස email ලිපිනය සහ ජංගම දුරකථන අංකය අපගේ ලියාපදිංචි ෆොර්මයේ ඇතුලත් කිරීම.

මුලිකව ඔබට පරිගණකයක්, ලැප්ටොප් පරිගණයක්, ටැබ් උපාංගයක් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ අන්තර්ජාලය සමග සම්බන්ද විය හැකි උපාංගයක් සහ අන්තර්ජාල සබදතාවයක් අවශ්‍ය වේ.

සැම කෙනෙකුගේම අදායම් මට්ටම් වලට සරිලන දැරිය හැකි මුදලකට රුපියල් 1,000/= සිට රුපියල් 1,000,000/= දක්වා විවිද අගයන් වලින් පැකේජ ලබා ගත හැක. එක් එක් පැකේජය සදහා ඉපයීම් සමානුපාතික ලෙස දිනක් සදහා ගණනය කොට ප්‍රචාරණ දැන්වීම් ලෙස ඔබට ලබා දේ. පැකේජයක වලංගු කාලය මාස 12ක් වේ. මාස 12ක් දක්වා ඔබට ඔබ මිලදී ගත පැකේජයට අනුව ඉපයීම් ලබා දේ.

එක් එක් පැකේජය සදහා ඉපයීම් ප්‍රමාණයන් දක්වා ඇත. එයට අනුව සති 2න් 2ට එම ඉපයීම් ප්‍රමාණයට සමාන වන ලෙස ප්‍රචාරණ දැන්වීම් වලින් ඔබගේ ගිණුමට ලැබෙන සේ සකසා ඇත. ඔබට දිනපතා ලැබෙන ප්‍රචාරණ දැන්වීම් නැරබිය යුතු අතර පැය 24ට පසු ඒවා ඉවත් වේ. ඊට පසු එදිනට අදාල නවතම ප්‍රචාරණ දැන්වීම් ප්‍රමාණයක් ලැබේ. ඔබට එක දිනක ප්‍රචාරණ දැන්වීම් නැරබීමට නොහැකි උවහොත් එදිනට අදාල ඉපයීම් නොලැබෙනු ඇත.

ඔබ අප සමග ලියාපදිංචි වීමත් සමහ "Free" සාමාජිකයකු වන අතර ඔබටද ප්‍රචාරණ දැන්වීම් ලැබෙන අතර ඒවාට ලැබෙන ඉපයීම් කුඩා අගයක් ගනී. ඔබට අවශ්‍ය ඕනෑම විටක ඉහල ඉපයීම් ලැබෙන සාමාජික පැකේජ මිලදී ගත හැක. එම සාමාජික පැකේජයට අදාල වටිනාකම ඔබගේ ගිණුමට හර (deposit) කර ගත යුතුයි. අප ලබා දී ඇති බැංකු ගිණුම් වලට මුදල් තැන්පත් කොට එම තැන්පත් පත හෝ මාර්ගගත මාරුව (bank transfer) කරන ලද තහවුරු කිරීම ඔබගේ ගිණුම තුල ඇති deposit වෙත ගොස් අදාල උපදෙස් අනුව අප වෙත ලැබීමට කටයුතු කරන්න. සතියේ ඕනෑම දිනක, ඕනෑම වෙලාවක සාමාජික පැකේජ මිලදී ගත හැක.

ඔබ දිනපතා ඔබගේ ගිණුමට log වී, ඔබට ලබා දී තිබෙන ප්‍රචාරණ දැන්වීම් ඔබගේ ගිණුමේ PTC වෙත ගොස් Ads තේරීමෙන් හෝ ඔබගේ ගිණුමේ ප්‍රධාන පුවරුවේ (dashboard) පහතින් ඇති "remain clicks for today" යන්න හෝ තේරීමෙන් ඇඩ්ස් වෙත ය හැක. ඔබට කැමති දැන්වීමක් තෝරාගෙන, "View now" තෝරාගන්න. දැන් නව පිටුවක් විවෘත වන අතර නියමිත කාලය සම්පුර්ණ වීමෙන් පසුව, ලබා දී ඇති සරල ගණිතමය ගැටලුවට අදාල පිළිතුර තෝරාගෙන එය හිස් කොටුවේ ඇතුලත් කර "Confirm earn" බොත්තම ඔබන්න. දැන් ඔබට මෙම කවුළුව වසා, නව ප්‍රචාරණ දැන්වීමක් නැරබිය හැක.

ඔබගේ මුළු ඉපයීම් රුපියල් 150/= සම්පුර්ණ කල විට ඔබට මෙම මුදල ඔබගේ බැංකු ගිණුමට ලබා දෙන ලෙස "withdraw " වෙත ගොස් ඉල්ලීමක් ලබා දිය යුතු වේ. එහි ඔබට ලබාගැනීම අවශ්‍ය මුදල සටහන් කොට තහවුරු කිරීමේ බොත්තම එබීමෙන් ඉල්ලීම අප වෙත ලැබෙන අතර එය එදිනම හෝ ඊට පසු දින ඔබගේ ගිණුමට බැර කරනු ලැබේ. මේ සදහා අනුමත බැංකු ගාස්තු පමණක් අයවනු ඇත.

ඔබ මිලදී ගන්නා සාමාජික පැකේජය මාස 12ක් දක්වා වලංගු වේ. දැනට පවතින සාමාජික පැකේජය වෙනත් සාමාජික පැකේජයක් වෙත උසස් (upgrade) කිරීම අවශ්‍ය නොවේ. ඔබට අවශ්‍ය ඕනෑම විටක වෙනත් සාමාජික පැකේජයක් හෝ සාමාජික පැකේජයන් කිහිපයක් එකවර එකම ගිණුමක් යටතේ පවත්වාගෙන යා හැක. එහිදී ඔබට එක් එක් සාමාජික පැකේජයේ ඉපයීම් වෙන වෙනම ලැබෙනු ඇත. එක් එක් සාමාජික පැකේජයට අදාලව වෙන වෙනම ads ලැබෙනු ඇත.

පිළිතුර ඔවු. ඔබට අපත් සමග ඕනෑතරම් ගිණුම් සාදාගත හැක. නමුත් ඒ සදහා වෙන වෙන email ලිපිනයක් අවශ්‍ය වේ. [ඉඟිය: ඔබගේ පවුලේ අයගේ නම් සහ email ලිපින භාවිතා කර ඔබට ගිණුම් සැදිය හැක].

ඔබව දිරිමත් කිරීමේ අරමුණින්, ඔබ අපගේ සේවාව ප්‍රචාරණය කරන්නේ නම්, ඒ සදහා යොමු කිරීම (Referral) ප්‍රසාද දීමනා හිමිවනු ඇත. ඔබගේ යොමු කිරීම අපගේ සාමාජිකත්වය ලබාගෙන සිදුකරන සැම සාමාජික පැකේජයන සදහා 5% අමතර ඉපැයීමක් ලැබෙනු ඇත. ඔබගේ ගිණුමේ Referral වෙත ගොස් ඔබට හිමි යොමු සබැඳිය හෙවත් Referral Link ලබාගත හැක.

ඔබට අපගේ දුරකථන අංක සමග හෝ WhatsApp සහ Telegram හරහා සම්බන්ධ විය හැක. එසේම ගිණුමේ ඇති Support ticket හරහාද ඔබගේ ගැටලුව අප වෙත යොමු කිරීමෙන් විසදුම් ලබා ගත හැක.

සාමජිකයිගේ අදහස්

අප සමග සම්බන්දවන ඔබටම වෙන්වුණු මෙම පිටුවේ ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා සහ හැගීම් සටහන් තබන්න