Privacy and Policy | ප්‍රතිපත්ති සහ නියමයන්

  • Home
  • Privacy and Policy | ප්‍රතිපත්ති සහ නියමයන්

Privacy and Policy | ප්‍රතිපත්ති සහ නියමයන්

Lanka PTC හි සාමාජිකයකු හෝ දැන්වීම්කරුවෙකු වේවා මෙම ප්‍රතිපත්ති සහ නියමයන්, ඔබට අදාළ වේ.
Lanka PTC හි ලියාපදිංචි වන විට, ඔබ මෙම ප්‍රතිපත්ති සහ නියමයන් කියවා, තේරුම් ගත පසු සාමාජික ෆෝරමය පිරවීමෙන් පසු ඒවාට එකග වූ ලෙස සලක සාමාජිකත්වය පිරිනමනු ලැබේ.
ඔබ මෙම කිසිදු ප්‍රතිපත්ති සහ නියමයන් සමහ එකඟ නොවන්නේ නම්, ඔබ ලියාපදිංචි නොවිය යුතු අතර කිසියම් ප්‍රතිපත්ති සහ නියමයන් පැහැදිලි නොමැති නම් ඒවා නිරාකරණය කරගෙන ලියාපදිංචිය සිදුකල යුතුයි.

1. ඔබගේ තොරතුරු වල රහසිගත බව ආරක්ෂා කරන අතර ඒවා අපගේ සේවාව සමහ ගනුදෙනු කිරීමට පමණක් භාවිතා කරනු ලබන අතර කිසිම විටෙක තෙවන පාර්ශවයක් සමහ බෙදා නොගන්න බව අප විසින් අපගේ "සාමාජික දත්ත භාවිතය" ප්‍රතිපත්තිය හරහා බැදී සිටී.

2. සේවාවේ සාමාන්‍ය තොරතුරු සහ විශේෂ දැන්වීම් ආදිය කලින් කලට සාමාජිකයින් වෙත ඔවුන්ගේ ගිණුම් හරහා දැක්වීමට අප බැදී සිටි.

3. මෙම සේවාව www.lankaptc.lk හෝ www.lankaptc.com වෙබ් අඩවි  හරහා පමණක් ලබාදෙනු ලැබේ.

4. එක ගිණුමක් සදහා භාවිතා කල email ලිපිනය හෝ දුරකථන අංකය වෙනත් ගිණුමක් සදහා භාවිතා කිරීම සදහා ඉඩ දෙනු නොලැබේ.

5. ගිණුමක් ඉවත් කිරීමට අවශ්‍ය නම් එය අප වෙත දැන්වීම අවශ්‍ය වේ.

6. මාසයක් තුල ගිණුම වෙත පිවිසියේ නැති නම් ගිණුම ස්වයන්ක්‍රීයව අක්‍රීය තත්වයට පත්වේ. එය නැවත සක්‍රීය කරගැනීම සදහා අප වෙත දැන්වීම අවශ්‍ය වේ.

7. පරිශීලක මුරපදය (Password) අමතක උවහොත් එය අපගෙන් ලබාගැනීමට හැකියාවක් නැත. ඒ සදහා password reset විකල්පය භාවිතා කල යුතුයි.

8. ගිණුම සදහා භාවිතා කල email ලිපිනය හෝ දුරකථන අංකය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.

9. ඔබ පැකේජ මිලදී ගැනීමට slip හෝ online transfer slip upload කිරීමෙන් පසු උපරිම පය 24ක් ඇතුලත verify වීමෙන් පසු ඔබගේ ගිණුමේ ඇති "My balance" වෙත එකතු වේ. ඊට පසු plan buy කිරීම ඔබ විසින් සිදු කල යුතුයි.

10. කිසියම් විටෙක plan buy කිරීමට ඔබ බැංකු slip හෝ online transfer slip වෙනුවට වෙන ගනුදෙනුවකට අදාල slip එකක් හෝ අදාල නැති photo එකක් upload කළහොත් මුල් වරට දැනුම් දීමක් සමග එක reject වන අතර, ඊළඟ වතාවේදී ඔබගේ ගිණුම සතියකට අක්‍රීය වනු ඇත. තවත් වරක් එලෙස උත්සාහ කළහොත් ගිණුම ස්ථිර ලෙස අක්‍රීය වනු ලැබේ. එලෙසම එකම slip එකක් නැවත upload කිරීමටද ඉහත පරිදිම සිදුවනු ඇත.

11. මධ්‍යම රාත්‍රී 12.00 සිට ඊළඟ දින රාත්‍රී 12.00 දක්වා අතරතුර ඔබගේ සාමාජික පැකේජයට ලැබෙන ඇඩ්ස් නැරබීම සිදු කල යුතුයි. පැය 24ට වරක් බැගින් නැවත නව ඇඩ්ස් ලැබීම සිදුවේ. ඇඩ්ස් නැරබීමෙන් පසු ලැබෙන ගණිතමය ගැටලුවට නිවැරදි පිළිතුර යෙදීමෙන් එම නරබුමට අදාල කොමිස් මුදල (දින 28ට 20% කි) ඔබගේ ගිණුමට එකතු වනු ඇත. ගණිතමය ගැටලුව සදහා වැරදි පිළිතුරක් ලබා දුන්නේ නම් එම ඇඩ් එක නැවත නැරබීමට සිදුවේ.

12. එක පැකේජයක් සදහා දිනකට එක (1) ඇඩ් එකක් බැගින් ලැබේ. ඔබ සාමාජික පැකේජයන් කිහිපයක් මිලදී ගෙන ඇතිනම් එක් එක් පැකේජය සදහා වෙන වෙනම ඇඩ්ස් ලැබේ. ඒවා වෙන වෙනම වරකට එක බැගින් නැරබීම සිදුකල යුතුයි. නියමිත කොමිස් මුදල් දිනපතා අදාල ඇඩ්ස් නැරබීමෙන් ඔබගේ ගිණුමට එකතු වෙනු ඇත. මෙය ඔබගේ "my balance" හි දක්වනු ඇත. එදිනට අදාල ඇඩ්ස් නැරබීමට නොහැකි උවහොත් එදිනට අදාල කොමිස් ඉපයීම් ඔබට නොලැබී යනු ඇත.

13. එකවර ඇඩ්ස් කිහිපයක් එකම browser window තුල open කිරීම තහනම් වන අතර එවැනි අවස්තා වලදී ඔබට සමහර ඇඩ්ස් වලින් ඉපයීම් නොලැබෙන අතර අප ඒ සදහා වග කියනු නොලැබේ.

14. ඔබගේ ගිණුමේ ශේෂය රුපියල් 150ක් ඉක්මවූ විට ඔබට withdraw කල හැක. Withdraw කිරීම සදහා ලංකාවේ ඇති ඕනෑම බැංකු ගිණුමක් යොදා ගත හැක. එම ගිණුම ඔබගේ නමට පැවතීම අවශ්‍ය නැත.

15. මුල් withdraw එක රුපියල් 5,000/= ට වඩා අඩු නම් නැවත රුපියල් 5,000/= ට අඩු මුදලක් withdraw කිරීම සදහා දින 3ක් ගතවන තෙක් සිටිය යුතු අතර, ඊට වැඩ වැඩි මුදලක් withdraw කරන්නේ නම් මෙලෙස දින 3ක් තෙක් සිටීම අවශ්‍ය නොවේ. ඔබගේ withdraw පැය 24ක් ඇතුලත process කරනු ලබන අතර, ඊළඟ පැය 24 තුල ඔබගේ ගිණුමට බැර වනු ඇත.

16. ඔබගේ withdraw එක complete ලෙස පෙන්වන්නේ නම් ඔබගේ බැංකු ගිණුමට මුදල් දැනටමත් බැරවී ඇති අතර එය incomplete අවස්ථාවේදී (a) ඔබගේ withdraw එක තවමත් process වී නොතිබීම හෝ (b) ඔබගේ withdraw එක process වී මුදල් බැංකුවට බැරවී ඇතත් අපගේ බැංකුවෙන් තවම success වී නැති හෝ විය හැක.

17. Fail (reject) වනු ලබන withdraw ඊට පසු දින වෙනත් බැංකු ගිණුමක් හරහා නැවතත් ඔබට process කරනු ලබන අතර බැංකුවේ හේතුවකට return වුයේ නම් දින කිහිපයක් තුල ඔබගේ ගිණුමට බැර කරනු ඇත.

18. ඔබගේ withdraw එක complete ලෙස පෙන්වන නමුත් බැංකුවට මුදල් බැරවී නැතිනම් එය complete වූ දින සිට දින 5ට පසු අපට දැන්වීම හරහා නිරාකරණය කරගත හැක.

19. සාමාජික පැකේජයන් කල් පිරිම සිදුවීමට ප්‍රථම නැවත return / refund කිරීමක් සිදු කරනු නොලැබේ.

20. පැකේජයන් මිලදී ගත් සාමාජිකයින් පමණක් අපගේ WhatsApp / Telegram group සදහා ඇතුලත් කරගනු ලැබේ.